gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඤාණසාර හිමි නැවතත් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරයි…

සයවසරක සිර දඩුවමක් නියමව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද පෙරවරුවේ නැවත වරක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ මෙලෙස ජයවර්ධනපුර
රෝලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට පෙරද උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සදහා ජවර්ධනපුර රෝහලට ඇතුලත් කෙරිණි. වකුගඩු ආශ්‍රිතව ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් නිසා උන්වහන්සේ සැත්කමකට භාජනය කර සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka