gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාන් සහ බනිස් මිළ යළිත් ගණන් උස්සයි

පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ෆාම් ඔයිල්වලට රජය නව බදු අය කිරිමත් සමඟ මිල ඉහළ දැමූ බවයි එම සංගමය සඳහන් කළේ.
තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ පසුගිය 3 වනදා
පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කළා

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka