gossip lanka

සුසිල්ගේ කතාවට දුමින්ද කියන කතාව

සම්මුතිවාදී ආණ්ඩුවක කටයුතු කිරීමේදී එල්ල වන චෝදනා ද පක්ෂ බේදයකින් තොරව භාරගැනීමට හැකියාව පැවතිය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පැසසුම් තම පක්ෂයට ලබාගෙන, චෝදනා අනෙක් පක්ෂයට යොමු කිරීම යුක්තිසහගත නොවන බවයි.

සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක්
සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී දුමින්ද දිසානායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.



gossip lanka