gossip lanka

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

ඇමරිකානු ඩොලරය ඉදිරියේ රුපියල අවප්‍රමාණය වීමට සාපේක්ෂව වාහන ආනයනය මිල ඉහළ යනු ඇති බවට මෝටර් රථ ආනයනරුවන්ගේ සංගමය පවසයි.

වාහන ආනයනය කිරීමට බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීමේදී ඒ සඳහා 100% ක මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බවට රජය විසින් ඊයේ දිනයේ සිට
නීතියක් පනවා ඇත.

ඒ අනුව වාහනයක් රුපියල් ලක්ෂ දෙකකින් හෝ තුනකින් ඉහළ යනු ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

gossip lanka