ඇමරිකානු ඩොලරය ඉදිරියේ රුපියල අවප්රමාණය වීමට සාපේක්ෂව වාහන ආනයනය මිල ඉහළ යනු ඇති බවට මෝටර් රථ ආනයනරුවන්ගේ සංගමය පවසයි.
වාහන ආනයනය කිරීමට බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීමේදී ඒ සඳහා 100% ක මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බවට රජය විසින් ඊයේ දිනයේ සිට
නීතියක් පනවා ඇත.
ඒ අනුව වාහනයක් රුපියල් ලක්ෂ දෙකකින් හෝ තුනකින් ඉහළ යනු ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.
වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..
2018-09-22T16:17:00+05:30
Gossip Lanka Hot News
slide|