අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද උදෑසන ඉන්දීය තිරුපති කෝවිල වැඳපුදා ගතතේ යයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අගමැතිවරයා තිරුමාලා වෙත ගොස් ඇත්තේ ඉන්දියානු ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකිනි.
පෙරේදා දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගිය අගමැතිවරයා සමග බිරිද මෛත‍්‍රී
වික‍්‍රමසිංහ හා ඇමතිවරුන් දෙදෙනෙකුද එක්ව සිටිති.
අගමැති තිරුපති දෙවියන් වැදපුදා ගනී…
2018-08-04T09:23:00+05:30
Gossip Lanka Hot News
slide|