gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුනාමි අනතුරු සංඥා කුළුණේ කොටස් ගලවයි (photos)

මුලතිව් මුහුදු වෙරළ ආසන්නයේ පිහිටුවා ඇති සුනාමි අනතුරු සංඥා නිකුත් කරන කුලුණේ වැදගත්ම කොටස් කීපයක් කිසියම් පිරිසක් විසින් මීට දින කීපයකට පෙර ගලවා ගෙන ගොස් ඇති බවට ආපදා කළමනාකරණ නිලධාරීන් මුලතිව් පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.

මෙම කුලුණේ සවිකොට තිබූ වැදගත්ම උපකරණ මෙලෙස ගලවා ගෙන ගොස් ඇත්තේ ඒ පිළිබඳව ඉතා හොඳ දැනුමක් ඇති පුද්ගලයකු බවට සැක කළ
හැකි බවයි ආපදා කළමනාකරණ නිලධාරීන් පොලිසියට පවසා ඇත්තේ.

එමෙන්ම එම උපකරණවල වටිනාකම ඉතා ඉහළ වටිනාකමක් බව ද ඔවුන් පවසනවා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇතත් එම කුලූනේ කොටස් ගලවාගෙන ගිය සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka