gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පියාගේ ත්‍රීරෝද රථයට බබා යටවෙයි

මීගහකිවුල, කෝමාරික ගම්මානයේ වයස අවුරුදු එකහමාරක සිඟිත්තකු ඊයේ (22) උදැසන ත්‍රිරෝද රථයකට යට වී තිබෙනවා.

උදෑසන 10.30 ට පමණ ඔහු මෙලෙස යට වී ඇත්තේ සිය පියා විසින් පදවන ලද ත්‍රිරෝද රථයටයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර
සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

තුවාල ලැබූ දරු සිඟිත්තා මිදුලේ නවතා තිබූ ත්‍රිරෝද රථය පිටුපසට වී සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ පියා එක්‌වරම ත්‍රිරෝද රථය පණ ගන්වා එය පසුපසට ධාවනය කිරීමට යැමේදී සිඟිත්තා ඊට යටවී තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka