gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩයස්‌පෝරාව මුල් වරට දෙකඩ වෙයි

කොටි ඩයස්‌පෝරාව මුල් වරට දෙකඩ වී ඇත.

මෙතෙක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ බලය තහවුරු කරගෙන සිටි ප්‍රභාකරන්ගේ උපදේශක රුද්‍රකුමාරන් මෙහෙයවන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය පරදවා ප්‍රංශයේ ඇන්තනි මරියදාස්‌ හෙවත් බොස්‌කෝ බලය අල්ලාගෙන තිබේ.

බොස්‌කෝ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ
සංවිධාන 11 ක්‌ මෙහෙයවන බව මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග හෙළිකළේය.

මෙතෙක්‌a කොටි ඩයස්‌පෝරාව කටයුතු කළේ එකටය. එහෙත් යුරෝපා ඊළාම් ඩයස්‌පෝරාවේ සියලු බලය බොස්‌කෝ විසින් තහවුරු කරගෙන ඇත.

මේ නිසා රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ ජිනීවා නියෝජිත මනිවන්නන් ඇතුළු කණ්‌ඩායම මානව හිමිකම් සැසිවාරවලට පැමිණීම වර්ජනය කර තිබේ.

-colombotoday

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka