gossip lanka

ඊයේ පරාජය වූ සීමා නිර්ණ වාර්තාව හැදූ මහාචාර්යවරයා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයකින් පරාජයට පත්වුණා.

මෙම වාර්තාව සකස් කළේ පංච පුද්ගල කමිටුවක් විසින්.

මේ අතර එම කමිටුවේ සිටි මහාචාර්යවරයෙක් වන හිස්බුල්ලා  අද (25) හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

ඔහු යාපනයේ පැවති වැඩසටහනකට සහභාගී වීමට
යමින් සිටියදී මෙලෙස හදිසියේ රෝගාතුර වී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

gossip lanka