gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා සම්බාධකයෙන් රිංගන්න ලංකාව සූදානම්

අැමරිකානු රජයේ සම්බාධක හේතුවෙන් අැමරිකානු ඩොලර් ගෙවා ඉරානයෙන් ඉන්ධන මිලදී ගත නොහැකි බැවින් ඉන්ධනවල වටිනාකමට ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ ලබාගෙන අලෙවි කටයුතු කිරීමට ඉරානය කැමැත්ත පළකර තිබෙනවා.

ඒ අනුව ඉරානය ශ්‍රී ලංකාවට සපයන ඉන්ධනවල වටිනාකමට හිලව්වන්නට මෙරටින් ඇඟළුම්, තේ
කොළ හා මාළු ලබාගැනීමට එකඟත්වය පළකර ඇති බව සඳහන්.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කළ හැක්කේ ඉරේනියන් ලයිට් යනුවෙන් හඳුන්වන ඉරාන බොර තෙල් පමණක් බැවින් රජය මෙම ගනුදෙනුවට ගොස් එරට තෙල් ලබාගනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පුවත්පතකට පවසා තිබුණා.

දැනට රටේ ඉන්ධන අවශ්‍යතාවෙන් හතරෙන් එකක් පමණ පිරිපහදු කරන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන්.

ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 500ක පමණ ඉන්ධන තොගයක් අවශ්‍ය කෙරෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka