gossip lanka

මධූෂ්ගේ ගෝලයකුගේ බිරිඳට මාලිගාවත්තේදී වෙඩිතබා මරයි

මේ වන විට ඩුබායි රටේ සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මධූෂ් නමැත්තා සමග සමීපව කටයුතු කරන පුද්ගලයකුගේ බිරිඳක ඊයේ (26 වැනිදා සවස 6.00 ට පමණ මාලිගාවත්ත ජුම්මා මංසන්ධිය ලොන්ඩරිය ආසන්නයේදී මිලි මීටර් 9
වර්ගයේ කුඩා පිස්තෝලයකින් වෙඩිතබා ඝාතනය කර ඇත.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

gossip lanka