gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ අවට වගුරු බිම් වල කිඹුල් අවධානමක් ගැන අනතුරු අඟවයි

කොළඹ අවට වගුරු බිම්, ඇළ මාර්ග සහ ගංගා ආශි‍්‍රතව කිඹුල් උවදුර උග‍්‍ර විමේ අවදානමක් පිළිබඳ පරිසරවේදීන් අනතුරු අඟවනවා. මෙම වගුරු බිම්, ඇළ මාර්ග සහ ගංගා ආශි‍්‍රතව ගැට කිඹුලන් ව්‍යප්තව සිටින බවයි වනජීවි විද්‍යාඥ ඩිනාල් සමරසිංහ පැවසුවේ. මෙමගින් අවදානමට ලක්වන පාර්ශව
පිළිබඳවද ඔහු කරුණු දැක්වුවා.


වගුරුබිම් ආශි‍්‍රතව කිඹුල් උවදුරට ලක්විය හැකි පාර්ශව පිිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා.


කොළඹ අවට වගුරු බිම් ආශි‍්‍රතව සකස් කර තිබෙන ඇවිදින මංතීරු වලද කිඹුල් උවදුරක් ඇත්දැයි  මෙහිදී විමසීමක් කළා. එහෙත් ඇවිදින මංතීරු වල එවැනි උවදුරක් නොමැති බවයි වනජීවි විද්‍යාඥ ඩිනාල් සමරසිංහ පැවසුවේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka