gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොස්මල්ලීගේ හිස කොළඹට රැගෙන ආ සොයුරන් දෙදෙනා කොටුවෙයි

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මිනීමැරුම් හා වෙඩි තැබීම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මෝදර මුතුවැල්ල මාවතේදී පසුගිය අගෝස්තු 03 වන දා දහවල් ගෝපාල පිල්ලේ බාලචන්ද්‍රන් නමැත්තා ඝාතනය කිරීම, ජූලි 08 වන දා කොළඹ ජම්පටා විදීයේදී වෙඩි තබා අඹු සැමි යුවලක් ඝාතනය කිරීම මෙන් ම ඝාතනය වූ පාතාල කල්ලි
සාමාජිකයෙකු වන කොස් මල්ලිගේ හිස කොළඹට රැගෙන ඒම ඇතුළු අපරාධ රැසක් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සිදු කර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයින් වන අතර වැඩිමහල් සහෝදරයාගේ වයස අවුරුදු 21ක්.

පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මීට වසර 04කට පෙර ඔවුන්ගේ මව වෙඩි තබා ඝාතනය කිරීම හා මීට මාස කිහිපයකට පෙර පියාට වෙඩි තැබීමේ සිද්ධියට පළි ගැනීමේ අරමුණින් මොවුන් මෙම ඝාතන සිදු කර ඇති බව යි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka