gossip lanka

ඥානසාර හිමි ගැන කෝට්ටේ කල්‍යාණි සංඝ සභාවෙන් ජනපතිට ලිපියක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයේදී කළා යැයි කියන වරද උන්වහන්සේගේ පෞද්ගලික අරමුණක් මුදුන්පත් කර ගැනීමට නොව ශ්‍රී ලංකා ජන සමාජය කුරිරු යුද්ධයෙන් ගලවා ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන් හමුදා සාමාජිකයන් වෙනුවෙන් උන්වහන්සේ තුළ ජනිත වූ අසීමිත අනුකම්පාව නිසා ඇති වූවක් යැයි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පවසයි.

එම සංඝ සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා වෙත විවෘත ලිපියක් යොමු කරමින් ඒ බව පවසා ඇත.

සාහිත්‍යශූරී ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමියන්ගේ අත්සනින් යවා ඇති එම ලිපියේ මෙසේ ද දැක්වේ.

එම ලිපිය පහතින්,



gossip lanka