gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රා තැබෑරුම් ටෙන්ඩරයක් කෝටි 05කට ගිහින් !

කොත්මලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නුවරඑළිය - ගම්පොළ පාරේ පිහිටි පූඬළුඔය කඩදොරපිටිය රා තැබෑරුමේ 2019 වසරේ ටෙන්ඩරය රුපියල් හාරකෝටි අනූඅටලක්ෂයක මුදලකට (49,800,000) එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මිලදී ගෙන තිබේ.

ඉකුත් අගෝස්තු 17 වැනි සිකුරාදා කොත්මලේ ප්‍රදේශීය ලේකම් ලලිත් ඇටම්පාවල මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ රා තැබෑරුම හා
මත්පැන්හල් කිහිපයක් වෙනුවෙන් කැඳවා තිබූ ටෙන්ඩර් විවෘත කිරීමෙන් පසුව මෙම ඉහළ මිල ගණනින් යුතු ටෙන්ඩරය පිළිබඳ අනාවරණය විය.

(රැස)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka