gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණයන් දෙදෙනෙකු සමග යතුරුපැදිය දුම්රියට හසුවෙයි (photos)

යාපනය, චාවකච්චේරි, සංගතානෙයි ප්‍රදේශයේදී ඊයේ (22) සවස සිදුවූ දුම්රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

චාවකච්චේරි පොලිසිය පැවසූවේ යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රියේ යතුරුපැදියක්

ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරුපැදිය ගමන් කිරීමට යාමේදී යතුරුපැදිය දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 22සහ 23 වයස්වල පසුවූ තරුණයන් දෙදෙනෙකුයි.

මළ සිරුර යාපනය චාවකච්චේරි රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka