gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දඩ කොළ නෑ කිව්වොත් දැඩි ක්‍රියාමාර්ග

දඩ පත්‍රිකා ලබාදිය හැකි වැරදිවලට දඩ පත්‍රිකා නොමැති බව සඳහන් කරමින් රියදුරන් අපහසුතාවට පත් කළහොත් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

අවශ්‍ය තරම් දඩ පත්‍රිකා සහිත පොත් පොලිස් ස්ථාන වෙත ලබා දී තිබෙන බවත්, යම් පොලිස් ස්ථානයක දඩ පත්‍රිකා පොත් නොමැති නම් ආසන්න පොලිස්
ස්ථානයෙන් ඒවා ලබාගැනීමට හැකියාව තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

මීට අමතරව පොලිස් කොට්ඨාස ගබඩාවල අවශ්‍ය තරම් දඩ පත්‍රිකා සහිත පොත් තිබෙන බවත්, නව දඩපත්‍රිකා සහිත පොත් ලක්ෂයක් මේ දිනවල මුද්‍රණය කරමින් තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka