අඳුරෙන් එළියට යන නමින් පැවැත්වෙන පාපාදි සවාරියේ අරමුණ 1333 අංකය පිළිබඳව ජනතාව අතරට ගෙන යෑම බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.
මෙම පාපැදි සවාරිය අද පුත්තලමෙන් ආරම්භ කළ අතර එය ඊයේ දිනයේදී දඹුල්ල නගරයෙන් අවසන් කිරීමට නියමිතය.
“අඳුරෙන් එළියට පාපැදි සාවාරියේ අරමුණ ජනතාවට දැනුම ලබා දීලා ඔවුන්ට ඕනෑම
අවස්ථාවක යම් මානසික පීඩනයක්, ප්‍රශ්ණයක් තිබෙනවානම් ඉතාමත් හොඳට පුහුණුවීම් ලබපු උපදේශකයෙක් එක්ක කතාකරන්න නොමිලයේ දවස් 365 පුරාම විවෘත වූ 1333 කියන මේ දුරකතන අංකය හරහා සහනය ලබාගන්න පුළුවන් කියන පණිවිඩය ගෙන යෑමයි."
ප්‍රශ්නයක් නම් සංගට කතා කරන්න -1333
2018-08-31T08:13:00+05:30
Gossip Lanka Hot News
slide|