gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හිමිට ජනාධිපති සමාව ගන්න සාකච්ඡා !

වසර හයක සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟත් කැබිනට් මණ්ඩලය සමඟත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බොදු බල සේනා සංවිධානයට දැනුම් දී තිබේ.


බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක
පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා බුද්ධ ශාසන අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා එම දැනුම්දීම කොට ඇත.

(මව්බිම)



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka