gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් පොදු අපේක්ෂක ඇඳුමට බසී (photos)

ඉන්දියන් සාගර සමුළුවට සහභාගී වීම සඳහා වියට්නාමය බලා ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දින බංග්ලාදේශ සැළසුම් අමාත්‍ය මුස්තාපා කමල් හමුවූවා.

අගමැතිවරයා එම අවස්ථාවට සහභාගි වීම සඳහා හැඳ සිටි ඇඳුම විශේෂයෙන් කැපී පෙණුනා.

එම ඇඳුම පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු
අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන එම මැතිවරණ සමයේ දී භාවිත කළ ඇඳුමට සමාන වූ අතර සමාජ ජාල තුළ බොහෝ දෙනෙකු අදහස් පළ කොට තිබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ඇඳුම අනුකරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් පෑන් පැසිෆික් හෝටලයේ දී පැවැති මෙම සාකච්ඡාවේ දී තේ, ධීවර, ඖෂධ සහ සම් කර්මාන්තයන්හි මෙන්ම අධ්‍යාපන සහ මූල්‍ය ක්ෂේත්‍රයන් හි සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සහය සහ විශේෂඥ උපදෙස් බලාපොරොත්තුවන බව බංග්ලාදේශ සැළසුම් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka