gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු හමුදාපති රොහාන් දළුවත්ත මිය යයි

හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම, කීර්තිමත් හමුදා සෙන්පතියකු වූ ජෙනරල් රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 77වැනි වියෙහි පසුවිය.

1941 මැයි 09වනදා අම්බලන්ගොඩ දී උපත ලද දළුවත්ත මහතා, ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් ද වේ.

1961 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට කැඩෙට්
නිලධාරියෙකු ලෙස එක්වූ ඒ මහතා 1998 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ලදි. දළුවත්ත මහතා 1996 වසරේ සිට 1998 වසර දක්වා 13වන හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය.

උත්තම සේවා පදක්කම, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, වීර වික්‍රම විභූෂණය සහ විශිෂ්ඨ සේවා විභූෂණය යන සම්මාන වලින් ද රොහාන් දළුවත්ත පිදුම් ලබා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka