gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමති නවින්ට ජනතාවගෙන් විරෝධය

ගාල්ල කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නව කාර්යයාලය විවෘත කිරීමේ අවස්ථාව ඊයේ (29) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එම උත්සවය අතරතුර නව කාර්යාලය ඉදිරිපිටට රැස්වූ විනාශකාරී
කටුපොල් වගාවට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධානය උද්ඝෝෂණයක් පැවැත්ත් විය.

එම උත්සවයෙන් අනතුරුව පිටතට පැමිණි අමාත්‍යවරයාට උද්ඝෝෂණකරුවන් පෙත්සමක් භාරදීමට උත්සහ කළ අවස්‍ථාවේදී අමාත්‍යවරයාට රැස්ව සිටි ජනතාවගේ විරෝධතාවය එල්ල විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka