gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැති තිරුපති දෙවියන් වැදපුදා ගනී…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද උදෑසන ඉන්දීය තිරුපති කෝවිල වැඳපුදා ගතතේ යයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අගමැතිවරයා තිරුමාලා වෙත ගොස් ඇත්තේ ඉන්දියානු ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකිනි.

පෙරේදා දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගිය අගමැතිවරයා සමග බිරිද මෛත‍්‍රී
වික‍්‍රමසිංහ හා ඇමතිවරුන් දෙදෙනෙකුද එක්ව සිටිති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka