gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාල සාමාජිකයෙකුගේ පියෙකුට මෝදර දී වෙඩිතබා මරා දමයි

මෝදර, මුතුවැල්ල මාවතේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙලෙස වෙඩි තබා ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයෙකුගේ පියෙකුට බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 62 ක් වු ගෝපාල්
බාලචන්ද්‍රන් නැමති මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‍ෙ

අද (03) දහවල් 12.50ට පමණ මෝදර පොලිස් වසමේ මුතුවැල්ල මාවතේ දී සිදු වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයා බරපතළ තුවාළ ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka