gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්ලුම්ගහ ජිනීවා යයි

මරණ දඬුවම පැමිණවීමේ තීරණය ලබන මස ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවට ඉදිරිපත් වී ඇත.

එය එම සමුළුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබෙන අතර එහිදී මානව හිමිකම් කොමසාරිස්‌ විසින් ප්‍රකාශයක්‌ කිරීමටද නියමිතය.

2015 දී ශ්‍රී ලංකාව මරණ දඬුවම අහෝසි කිරීමට එකඟ වූවත් ඇමරිකාව, ඉන්දියාව, පාකිස්‌තානය,
බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව එයට එරෙහි විය.

මේ අතර ශ්‍රී ලංකාවේ රජයට මරණ දඬුවම යළි පැනවීමට ඉඩ නොදෙන ලෙස එමානුවෙල් පියතුමා මෙහෙයවන ගෝලීය ද්‍රවිඩ සංසදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.

මේ නිසා මරණ දඬුවම පැමිණ වීම සඳහා මුල් වී ඇති හේතුව මානව හිමිකම් සමුළුවේදී හෙළි කිරීමට ශ්‍රී ලංකා රජයට සිදු වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka