gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසියට තවත් රාජකාරියක් පැවරෙයි

තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරන සහ අලෙවි කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලීසියේ සහය ලබා ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් වනවා.

එහි අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධක්‍ෂ ජනරාල් ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න පැවසුවේ ඒ සඳහා අවශ්‍යවන නීතිමය පසුබිම සකස් කර දීම මේ වනවිට සිදු කර ඇති බවයි.
ඒ අනුව පොලිසිය සාමාන්‍ය රථ වාහන නීතිය ක්‍රියාත්මක කරන අයුරින්ම පරිසර නීතියත් ක්‍රියාත්මක කරයි යනුවෙන් අපේක්ෂා කරන බවද සඳහන් කළා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී පොලිතීන් නිෂ්පාදකයන් 300කට පමණ නඩු පවරා ඇති බවද ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න නෙත් නිවුස් වෙත කියා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka