gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෆොන්සේකාගේ STF ආරක්‍ෂාව ඉවතට..?

වනජීවී හා ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා මහතාගේ ආරක්‍ෂාව සදහා යොදා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් එම ආරක්‍ෂාවෙන් සීමා කර ඇති බව වාර්තා වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඉලක්ක කරමින් ඇමති ෆොන්සේකා විසින් දැඩි ප‍්‍රකාශයන් කිහිපයක්ම පසුගිය දිනවල සිදු කිරීමෙන් පසු මෙම
තත්වය මතුව ඇත.

මේ සම්බන්දයෙන් දැනුවත් කිරීමට හා ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමට ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාට කිහිප වරක් ඇමතුවද ඔහු දුරකතනයට ප‍්‍රතිචාර නොදැක්වීම නිසා කණස්සල්ලෙන් සිටින බවද සදහන්ය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka