ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවති ‘2018 ශ‍්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ’ සදහා සහභාගී විය.
ජනාධිපතිවරයා වම් අතෙහි කිසියම් වෙළුමක් සහිතව මෙම අවස්ථාවට සහභාගී වීම අවධානයකට ලක්ව තිබේ.
ඊයේ දිනයේදී ජනාධීපතිවරයා බම්බලපිටිය වජිරාරාම
ධර්ම විද්‍යාලයට වසර 100ක් පිරීම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති සමරු උලෙළටද සහභාගී විය
ජනපතිට තුවාලයි..?
2018-08-20T09:38:00+05:30
Gossip Lanka Hot News
slide|