gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හිමිගේ සැත්කම අද සිදුකෙරේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 19ක සිරදඬුවමක් වසර 6කදී එකවර ගෙවීයන සේ සිරදඬුවම් ලැබ සිටින බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ වකුගඩු ආශ්‍රිතව ඇති සෙන්ටි මීටර 3ක් පමණ විශාල ගලක් ඉවත් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී
සිදුකිරීමට නියමිතව තිබූ සැත්කම අද(20) දිනයේදී සිදු කෙරෙන බව වාර්තා වෙනවා.

එම සැත්කම අවස්ථා දෙකකදී කල්දැමුනේ සැත්කම සඳහා නියමිත සෞක්‍ය තත්වයකින් ඥානසාර හිමි නොසිටි බැවිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka