gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා කබඩි කෙල්ලන් වැඩ පෙන්වයි

පදක්කම් බලාපොරොත්තුවක් දල්වා සිටින ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම ආසියානු කී‍්‍රඩා උළලේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට අද (20) උදෑසන සමත් වුණා.

ඒ සත්කාරක ඉන්දුනීසියාව ලකුණු 34 ට 17ක් ලෙස පරාජය කරමින්.

මෙම තරගය පැවැත්වුණේ A කාණ්ඩය යටතේයි.

නිත්‍ය නායිකා මදුෂානි චතුරිකා පාදයේ ආබාධයකට
ලක්වීම හේතුවෙන් අද තරගයට නායකත්වය ලබා දුන්නේ නිමාෂි කෝකිලායි.

කාන්තා කබඩි ඉසව්වේ ශී‍්‍ර ලංකාව සහභාගී වන මීළග තරගය ජපානයට එරෙහිව අද පස්වරුවේ පැවැත්වෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka