gossip lanka

තවත් දුම්රිය වැඩ වර්ජනයක් - අද රෑ සිදුවන දේ මෙන්න

තවත් වැඩ වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති සූදානම් වන බව වාර්තාවනවා.ඒ දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයකට ඇතිවී තිබෙන වැටුප් විෂමතා විසඳා ගැනීමට අද (23දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීමත් සමගයි.

එම සාකච්ඡා අසාර්ථක වීම නිසා ගැටලු විසඳා
ගැනීමට වැඩවර්ජනයක් සිදුකරන බව එම වෘත්තීය සමිති සඳහන් කරයි.

වැඩ වර්ජනය සිදුවන දිනය වෙලාව අද (23) රාත්‍රිය වන විට ප්‍රකාශයට පත්කරන බවද සංගම් නියෝජිතයෝ කියා සිටියි


gossip lanka