gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එස්.බී.ට ඒකාබද්දයේ දැඩි විරෝධය.. දැඩි පිලිකුලෙන් හෙලා දකී…

ආණ්ඩුව විසින් සරසවි සිසුන්ගේ විරෝධතාවයට පහර දීම අනුමත කරන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ඒකාබද්ද විපක්‍ෂයේ මතය නොවන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

ඔහුගේ එම ප‍්‍රකාශය දැඩි පිලිකුලෙන් හෙලා දකින්නේ යයි ඕකාබද්ද විපක්‍ෂයේ නියෝජ්‍ය සභාපති
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එස්.බී. දිසානායක මහතා තවමත් ශ‍්‍රීලනිපයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන නිසා ඔහුගේ ප‍්‍රකාශය ශ‍්‍රීලනිපයේ ස්තාවරය විය හැකි බවයි.

සරසවි සිසුන්ගේ සාධාරන සටන්වලදී ඒකාබද්ධ විපක්ෂය ඔවුන් සමග එක්ව කටයුතු කරන්නේ යයිද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka