gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශීය ක්‍රිකට් තරගාවලිය මැද්දේ පෙන්වූ දර්ශනය දැඩි විවේචනයට

මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙමින් තිබෙනවා.

එහිදී ඊයේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරගයක් පැවැත්වුණා.

මේ ආකාරයේ ඊයේ (26) පැවැති තරගයේදී ප්‍රේක්ෂකාගාරය දෙසට කැමරාව යොමු කරමින්
පෙන්වූ දර්ශනයක් හේතුවෙන් මේ වන විට සමාජජාල වෙබ් අඩවි තුළ වැඩි කතාබහක් මතුව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරමින් එම බොහෝ අදහස් පළව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ෆේස්බුක් පිටුවේ සහ නිළ යූ ටියුබ් ගිණුමේ පවා පළ වී තිබෙන මෙම දර්ශන අදාළ තරුණිය අපහසුතාවයට පත්වීම පිළිබඳවවත් සළකා ඉන් ඉවත් කිරීමට මෙතෙක් කටයුතු කර නැහැ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වාගෙන් විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳ තමා දැනුවත් නැති බවත් එවැනි දර්ශනයක් තිබේනම් එය හැකි ඉක්මනින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka