gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාල්ලේ පොලිස් පොඩ්ඩන්ට කැපිල්ලක් !

ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හා පොලිස් මුර පොල ඇතුළු පොලිස් ස්ථාන 30 කට ආසන්න සංඛ්‍යාවක සේවය කරන පොලිස් කොස්තාපල්වරු 75 කට ඉතා බරපතල ආකාරයේ අසාධාරණයක් සිදුව ඇතැයි ගාල්ල,අම්බලන්ගොඩ, ඇල්පිටිය යන මුලස්ථාන පොලිසිවලට අනුයත්ව සේවය කරන පොලිස් කොස්තාපල් වරු පිරිසක් පවසති.

ඒ වසර ගණනාවක් උතුර නැගෙනහිර හා අතිශය දුෂ්කර ප්‍රදේශ පළාත්වල සේවය කර ඇති
නිලධාරින්ට යළිත් වරක් එම දුෂ්කර ප්‍රදේශවලටම ස්ථාන මාරු ලබාදී තිබීම නිසාය.

මෙම ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි, සිදුකරන්නටයැයි කොළඹ 01, කොළඹ මුලස්ථාන පොලිස් මුලස්ථානයේ මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවලට එවන ලද ලිපියක් මගින් දන්වා ඇතැයිද ඔවුහු පවසති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka