පසුගියදා රාජ්ය සේවයේ පත්වීම් ලැබූ උපාධිධාරීන් හාරදහස් එකසිය (4100) දෙනා අතරින් උපාධිධාරීන් දහසක් පමණ මේ දක්වා රැකියාවට වාර්තා කර නැතැයි රජය පවසයි.
ඉදිරි දෙදින ඇතුළත එම උපාධිධාරීන් සිය පත්වීම් අනුව රාජ්ය සේවයට වාර්තා නොකළහොත්
ඔවුන්ගේ පත්වීම් අවලංගු කිරීමට රජය තීරණය කර ඇත.
උපාධිධාරීන් දහසකගේ පත්වීම් අවලංගු වෙයි!
2018-08-30T15:39:00+05:30
Gossip Lanka Hot News
slide|