gossip lanka

නාමල් උස්සන්න යෝෂිතත් වේදිකාවට !

නාමල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ලබන පස් වැනි දා කොළඹ දී පැවැත්වෙන ‘ජන බලය කොළඹට’ විරෝදතාවයට එක්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

මෙම විරෝධතාවය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කන්තලේ නගර ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් ඔහු එබව සඳහන් කළේය.

මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන
විමලවීර දිසානායක, ඩී.වී.චානක යන මහත්තුරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

gossip lanka