gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අසංක දොඩංවල මියයයි !

ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරී අසංක දොඩංවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ආරක්ෂක අමාතයංශයේ, පරිසර හා මහවැලි අමාත්‍යංශවල ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබුවේ ඒ මහතාය.

ඒ මහතා මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස
ද කලක් කටයුතු කළේය.

ඔහු මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදිශිෂ්‍යයෙකි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka