gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම්දීම 20 දා

රැකියා විරහිත උපාධිධාරීන්ට, අභ්‍යාසලාභී පත්වීම් ලබාදීම ලබන 20 වැනිදා සිදුකරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
මේ දිනවල ඊට අදාළ පත්වීම් ලිපි සියල්ල සකසමින් සිටින බව එහි ලේකම් කේ. ඩී. එස්. රුවන් චන්ද්‍ර මහතා පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරා ගත් උපාධිධාරීන්ට මෙම පත්වීම් ලබා දීමට නියමිත අතර, අදියර හතරක් යටතේ එම පත්වීම් ලබා දෙන
බවද, ලේකම්වරයා කියා සිටියේය.

ඔහු පැවසුවේ, එහි පළමු අදියර යටතේ ලබන 20 වැනිදා පත්වීම් 4,130 ලබාදීමට නියමිත බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka