gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලබන මස සිට ජාතික හැඳුනුම්පතටත් මුදලක් අයකෙරේ

ජාතික හැදුනුම්පත් නිකුත් කිරිම සදහාද ගාස්තු අය කිරීමට ගෙන ඇති තීරණයෙන් රජය මුහුණපා සිටින ආර්ථික අර්බුදය පැහැදිලි වන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා ඒ පිළිබද කරුණු දැක්වූයේ මෙලෙසයි.

පළමු වරට ජාතික හැදුනුම්පතක් ලබාගැනීමට ඉදිරිපත් කරන අයදුම්පත් සදහා රුපියල් 100ක ගාස්තුවක් අය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඉකුත් බ‍්‍රහස්පතින්දායි.
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස් බී නාවින්න නිකුත් කළ එම ගැසට් නිවේදනය අනුව සැප්තැම්බර් මස පළමු වනදා සිට අදාළ ගාස්තුව අය කෙරෙනවා. ඊට අමතරව ජාතික හැදුනුම්පතක  අනු පිටපතක් නිකුත් කිරීම සදහා රුපියල් 500 ක ගාස්තුවක්ද එදින සිට අය කෙරෙනු ඇති. ජාතික හැදුනුම්පතක සංශෝධිත අනුපිටපතක් නිකුත් කිරීම සදහා රුපියල් 250 ක්ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැදුනුම්පතක් වෙනුවට නව ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමට රුපියල් 100 ක ගාස්තුවක්ද අය කෙරෙන බව එම ගැසට් නිවේදනයේ සදහන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka