gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් ක්‍රිකට් තරුවක් පැහැරගෙන ගොස් මරාදමයි

කිසියම් පිරිසක්‌ විසින් පහරදීම නිසා කිළිනොච්චිය මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු මියගොස්‌ තිබෙනවා.

පහර කෑ ශිෂ්‍යයා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්‌ ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ මොහන්දාස්‌ අබිනන්දන් නමැති සිසුවෙකු වන අතර ඔහු විදුහලේ දක්ෂ පාසල් ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකු ලෙස ද කටයුතු කළ බව සඳහන්.

කිළිනොච්චිය උදයනගර් ක්‍රීඩාංගණයේ ඉකුත් 07 වැනිදා පාපන්දු තරගයක්‌ පැවති අතර එම තරගය නැරඹීම සඳහා ගොස්‌ සිටි මේ ශිෂ්‍යයා කිසියම් පිරිසක්‌ විසින් පැහැරගෙන ගොස්‌ පහරදීම නිසා මරණයට පත් වී ඇති බව පොලිසිය පවසනවා.

කිළිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka