gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවට සුපිරි යුධ නැව් දෙන්න චීනය සූදානම් වෙයි

ශ්‍රී ලංකාවට යුද නැව් පරිත්‍යාග ලෙස ලබාදීමට චීනය සූදානම් බව වාර්තාවෙයි.

සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත් සේවය මේ බව වාර්තා කර ඇති අතර C28A , C13B , ‍හෝ 053 වර්ගයේ නෞකා එකක් හෝ දෙකක් මෙලෙස ලබා දීමට තීරණය කර ඇත.

චීනය ශ්‍රී ලංකාවට යුද නැවක් ලබාදෙන අතරේම
පිලිපීනයට බෝට්ටු හතරක්  ලබාදීමටත් තීරණය කර ඇත.

මේ අතර චීනය ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ලබාදෙන පුහුණු වැඩි කර ඇති අතරම ශ්‍රී ලංකා මිලිටරි ඇකඩමියේ ශ්‍රවණාගාරයද ඉදිකිරීමට චීනය ඉදිරිපත්ව ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka