gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි

වැල්ලවත්ත චාලිමන්ට් පාරේ දී පොලිස් අණ නොතකා පලා යමින් සිටි මෝටර් රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කමල් අබේරත්න සහ ඔහුගේ ගෝලයකු තුවාල ලබා ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

පලා යමින් සිටි මොවුන්ගේ රථයේ ගැටුණු පොලිස් කොස්තාපල් කෙනෙක් ද තුවාල ලබා තිබේ.

චාලිමන්ට් පාරේ හෝටලයක් අසල ඊයේ (31) රාත්‍රී 11.30ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මත්කුඩු ජාවාරමක නිරත වන බවට වැල්ලවත්ත
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ත්‍රී රෝද රථයකින් පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිටියදී එහි සිටි ජාවාරම්කරු සහ සෙසු පුද්ගලයා පොලිස් නිලධාරියකු හප්පා පලා යාමට උත්සහ කිරිමේ දී පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

තුවාලකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka