gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මානසික ලෙඩ්ඩුන්ගේ වර්ධනයක් : 2% කට ලෙඩේ උග්‍රයි

මෙරට මානසික රෝගවලට ගොදුරුවන පුද්ගලයින්ගේ වර්ධනයක් දැකිය හැකිය බව සෞඛ්‍ය අංශය කියා සිටී.

අංගොඩ මානසික රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සඳහන් කළේ, මෙරට ජනගහනයෙන් 10%ක්
මානසික රෝගවලින් පෙළෙන බවයි.

ඉන් 2% රෝගී තත්ත්වය ත්‍රිවුර මට්ටමේ පවතින බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙරට මානසික රෝග අතරින් විශාද රෝගී තත්ත්වය පුමුඛ වන බවද පැවසේ.

ලෝක මානසික රෝග දිනය යෙදී ඇත්තේ ද අදට වන අතර 25 වැනි වරට සමරන මෙවර එහි තේමාව සුවදායක මනසක් සුවැති වැඩබිමක් යන්නයි.

වෛද්‍ය කපිල වික්‍රමානායක මහතා සඳහන් කළේ, මේ නිමිත්තෙන් වැඩසටහන් රැසක් අංගොඩ මානසික රෝග විද්‍යායතනයේදී පැවැත්වෙන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka