gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජේ.ආර්ගේ මුණුබුරා ශ්‍රීලනිපයට

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වන ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා දේශපාලනයට පිවිසිමට තීරණය කර ඇත.

කොළඹදී ඊයේ (19) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ තමන් දේශපාලනයට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බවයි.

නව ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් නොයෙක් ගැටළු ඇතිවිය හැකි
බැවින් එවැන්නක් මේ අවස්ථාවේ අවශ්‍ය නොවන බව එහිදී පැවසු ජයවර්ධන මහතා,  එක්සත් ජාතික පක්ෂය විසින් මෙවැන්නක් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් ඇතැයිද කියා සිටියේය.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස 2016 අප්‍රේල් 28දාසිට කටයුතු කරයි.

ඔහුට එම ධූරය පිරිනැමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

ඔහු ඊට පෙර ශ්‍රී ලංකා විදේශ සේවයේ කටයුතු කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka