gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෆිස්ගේ පන්දු යැවීම සැකයි! දින 14ක් ඇතුළත පරීක්ෂණයක්

3 වන එක්දින තරගයේදී මොහොමඩ් හෆිස්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා ශ්‍රී ලංකා කණ්ඩායම සමග අබුඩාබි හිදි පැවති 3 වන එක්දින තරගයේදී පාකිස්තානු තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.

අයි සී සී විසින් ඔහුට දින 14ක් ඇතුළත පරීක්ෂණයකට පෙනී සිටින
ලෙසයි දන්වා ඇත්තේ. මොහොමඩ් හෆිස් මීට පෙර 2015 වසරේදීද පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වුණා.හෆීස් චෙන්නායි නුවර දී අයි.සී.සී.යේ අනුමත පර්යේෂණාගාරයක විශේෂ පරීක්ෂණයකට එක්වීමට නියමිතව තිබෙනවා

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka