gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ස්ත්‍රී දූෂණ වැඩිහරිය කැමැත්තෙන් වන බවට පොලිස් වාර්තාවක්

පොලිසියට වාර්තාවන  ස්ත්‍රී දූෂණවලින් 65%කට වැඩි ප්‍රමාණයක්ම සිය කැමැත්තෙන් සිදුවන ස්ත්‍රී දූෂණ බව පොලිස් සංඛ්‍යා දත්ත විශ්ලේෂණයකදී හෙළිව ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 16ට අඩු තැනැත්තියන් සිය කැමැත්තෙන් පිරිමියකු සමඟ
එක්වූවද එය නීතිය ඉදිරියේ ස්ත්‍රී දූෂණයක් ලෙස සැලැකීම මේ තත්ත්වයට හේතුවී තිබේ.

පසුගිය වසරේ (2016) පොලිසියට වාර්තා වී ඇති සමස්ත ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 2,036කි. ඒ අතර වයස අවුරුදු 16ට වැඩි ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 350කි.

එම වසරේ දූෂණයට ලක්ව ඇති වයස අවුරුදු 16ට අඩු තැනැත්තියන් ගණන 1,686කි. ඒ අය අතරින් 1,394 දෙනෙකු සිය කැමැත්තෙන් පිරිමි සමඟ ගිය අය බව පැවසේ.

ඒ අනුව සැබෑවටම දූෂණය වූ වයස අවුරුදු 16ට අඩු තැනැත්තියන් ගණන 292කි.

ඒ අනුව එම වසරේ සැබෑ ලෙසම දූෂණය වූ ස්ත්‍රීන් ගණන 642ක් බව වාර්තා වේ.

ප්‍රතිශතාත්මකව විශ්ලේෂණයේදී පෙනී යන්නේ 68%ක් සිය කැමැත්තෙන් ස්ත්‍රී දූෂණවලට ලක්වූ වන් ලෙස යැයිද පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka