gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පානදුර සිට වේයන්ගොඩට විදුලි දුම්රියක්

පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

මේ සඳහා  ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මුදලක් ලැබෙන
බව පවසන අමාත්‍යවරයා ඒත් සමග පාලම් සහ දුම්රිය මාර්ගය ද පුළුල් වන බව ප්‍රකාශ කළේය.

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ  ඇති ගුවන් පාලමේ අබලන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප‍්‍රතිචාර දක්විමින් අමාත්‍යවරයා කියා සිටියේ එය පිළිසකර කිරීම  සම්බන්ධයෙන්‍ අවධානය යොමු කරන බවයි.

ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවති සුළං තත්ත්වය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගි පාලමේ වහලයේ කොටසක් අද (20දා) පෙරවරුවේ කඩා වැටුණි  . ඉකුත් සෙනසුරාදා දිනයේද එම වහලයේ තවත් කොටසක් කඩා වැටිම හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් රථ වාහන කිහිපයකට ද හානි සිදු විය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka