gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මව සහ පුතා නිදි යහනේදීම ඝාතනය කරයි - (photos)

මඩකලපුව,එරාවූර් ප්‍රදේශයේ තරුණ මවක සහ අවුරුදු 12ක දරුවෙකුගේ ගෙළ කපා ඝාතනය කර ඇති බව එරාවූර් පොලීසිය පවසයි.

පෙරේදා (17) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මේ පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුරු සොයා ගෙන ඇති අතර සිය නිවසේ තිබී එම මළ සිරුරු සොයාගෙන තිබේ.

මිය ගිය කාන්තාවගේ ස්වාමියා විදෙස්ගත රැකියාවක නිරත වන අතර මිය ගොස් ඇත්තේ අවුරුදු 26ක් වයසැති මධුශාන්ති නමැති තරුණ මව සහ මදුශාන් නමැති ඇගේ දරුවා බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka