gossip lanka

පාතාල සාමාජිකයන් හා STF අතර වෙඩි හුවමාරුවක්

දිවුලපිටිය-හේන්පිටගෙදර ප්‍රදේශයේදී පාතාල සාමාජිකයන් පිරිසක් හා විශේෂ කාර්ය බලකාය අතර වෙඩි හුවමාරුවක් ඇති වී තිබෙනවා.

සිද්ධියෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර 07 දෙනෙකු
අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වුණේ.



gossip lanka