gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටි දෙකහමාරක රත්‍රං ගෙනා ශ්‍රී ලංකන් ගුවන් සේවකයා රේගු දැලේ!!

නීති විරෝධි ලෙස කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද සවුදියේ සිට පැමිණි ඔහු ගුවන්තොටුපල පැමිණී අවස්ථාවේදීයි රේගු
නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු සිය බඳ පටියේ සහ පාවහන් යුගලේ සඟවාගෙන රත්‍රං කිලෝ ග්‍රෑම් 5.3ක තොගයක් රැගෙන විත් තිබෙනවා.

එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 26ක් පමණ වන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල රේගුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka